Friday, June 3, 2016

ජීවිතය



මම දන්නවා

නුඹ මා සොයා ආවා

අපි ආදරේ කළා

ගොඩක් ආදරේ කළා

රණ්ඩු වුණා

යාළු වුණා

ඔයා වැරදි කලා

මම සමාව දුන්නා

ඔයා ආයේ ආයේ

ඒ දේම කළා

දෙන්න සමාවක් මා ළග නැති වුනා

අපි වෙන් වුණා

නුඹ මා සොයා ආවා

මට සමාව දෙන්න

බැරි උනා                                               

මන්ද ඔබ ඔබේ වැරදි

කොපමණ

තේරුම් ගත්තත්

ඒ වන විට

ඔබට වඩා මා

ජීවිතය තේරුම් ගත් නිසා
......සේයා.......


No comments:

Post a Comment