ඔබ දුටු
වෙලේ පටන්
නොහැගුනේ
වැඩිමල් බව
පුදන්නට
හැකි වේද
මගෙ ආදරේ
ඔබට
කිව්වත් ඔබ
මෙමට
බොහෝ ආදරේ
බව
හැකිවෙද
කෙලෙස
පිළිගන්ට ඔබෙ සෙනෙහස
සිව්වසරක්
වුවත් ඔබ වැඩුන
නොදැනුනේ මා
හට එලෙස
සුරතල් කෙළි
ලොල් සිනාව
පරදයි අන්
සැවොම
කිව්වත්
මල්ලියෝ එලෙස
මට බැහැ එය
පිළිගන්න
සමාජය
රුදුරුයි
අපට බෑ එක් වන්න
අපට බෑ එක් වන්න
ඔබෙ සෙනෙහේ
මහිම
මට බෑ අමතක කරන්න
හැකිදෝ මගෙ
ආලේ
කෙලෙස හෝ
පිළිගන්න
මට කලින්
ඉපිද
මේ සසරේ
වාගේම
ආදරෙන්
ළංවෙන්න
මා සොයා
පැමිණෙන්න
.......සේයා.....
No comments:
Post a Comment