Thursday, June 2, 2016

ඔබේ පතිනියයි මා


ජන්නමයෙන් ජන්මයේ
ඔබව පතා ආ
ඔබේ ප්‍රියාවියයි මා


මා හැරගියද
ඔබට පෙම් බදින
නිකැලැල් ආදරවන්තියයි මා


කාමයෙන් ලොල්වුවද ඔබ
ද්වේශ නොගත්
ඉවසිලිවන්තියයි මා


ඔබව පතා
මතුභවයෙදිත් පතිදම් රකිනා
ඔබේ පතිනියයි මා


......සේයා.....

No comments:

Post a Comment