කාලය ඇදුනත් දුර අෑත
අපේ බැදීම් එලෙසයි හැමදාම
අපේ බැදීම් එලෙසයි හැමදාම
පුංචි කාලේ සෙල්ලමි බත් ඉව්ව
සෙල්ලම් ගෙයි පාළුයි බෝම
සෙල්ලම් ගෙයි පාළුයි බෝම
සුදු දෑත සිපගත්ත එ් මොහොත
ඉදහිටලා සිහිවෙයි රෑක
අපි දුර ඇදුනත් බෝ සේම
අපේ හැගුම් එලෙසයි හැමදාම
අත් අල්ලන් පාසල් යන්න
හැංගිමුත්තන් කර දුවන්න
යන්ට හැකිනම් අතීතෙට
අපිට හරි සොදුරුයි එ් මොහොත
.............සේයා..........
ඉදහිටලා සිහිවෙයි රෑක
අපි දුර ඇදුනත් බෝ සේම
අපේ හැගුම් එලෙසයි හැමදාම
අත් අල්ලන් පාසල් යන්න
හැංගිමුත්තන් කර දුවන්න
යන්ට හැකිනම් අතීතෙට
අපිට හරි සොදුරුයි එ් මොහොත
.............සේයා..........
No comments:
Post a Comment